පළමු මාස දෙකේ මෙරට ප්‍රධාන බෝග නිෂ්පාදනය පහළට
April 19, 2025 - 1:46 PM
මේ වසරේ පළමු මාස දෙක තුළදී මෙරට ප්‍රධාන බෝග වන තේ, පොල්, රබර් නිෂ්පාදනය පහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ වියළි කාලගුණ තත්ත්වය හමුවේ පෙබරවාරි මාසයේදී තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 15.6ක් දක්වා පහත වැටී ඇති බවයි.
එසේම රබර් නිෂ්පාදනයද පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 5යි දශම 3ක් දක්වා පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පොල් නිෂ්පාදනයද පෙබරවාරි මාසයේදී ගෙඩි මිලියන 178.01ක් දක්වා පහත වැටී ඇති අතර පසුගිය වසරේ එම කාලයේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 260.5ක් බවයි.
(lknews.lk)