රණවිරු සුබසාධන මණ්ඩලයේ ප්‍රගතිය සමාලෝචනයට
December 27, 2024 - 3:26 PM
යුද සමයේදී දිවි අහි වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය සහ ප්රතිලාභ සම්බන්ධව පවතින ගැටළු විසඳීම සඳහා පත් කළ කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කර තිබෙනවා.
එහිදී ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ රණවිරුවන් මුහුණ දෙන දිගුකාලින ගැටළු හඳුනා ගැනීමත් ඔවුන්ගේ නොවිසඳුණු අවශ්‍යතා සහ ගැටළු සඳහා ප්‍රයෝගික විසඳුම් ලබාදීම යන කරුණු සඳහා අවධානය යොමු කළ බවයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කර තිබෙනවා.
(lknews)