විරෝධතා පා ගමනකට ප්‍රදේශ කිහිපයක් තහනම් කරමින් නියෝග

November 01, 2023 - 2:54 PM
වැඩි කළ විදුලි බිලට එරෙහි පාගමනට ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්යංශය, ජනාධිපති මන්දිරය සහ ස්ථාන කිහිපයකට මෙලෙස ඇතුළු වීම තහනම් වනු ඇති.

එම අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
(lknews.lk)