මහජන උපයෝගිතා කොමිසම අවශ්‍ය නෑ ලංවිම යෝජනා අනුමත කිරීමට - රංජිත් බණ්ඩාර

October 21, 2023 - 11:57 AM

විදුලි බිල වැඩි කිරීම සඳහා අමාත්‍යවරයා ගත් තීරණය පිළිබඳව ජනතාව ඉදිරියේ දී නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා.

එමෙන්ම විදුලි බල මණ්ඩයේ යෝජනා අනුමත කිරිමට මහජන උපයෝගිතා කොමිසම අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළා.
LK NEWS