විදුලි ගාස්තු පිළිබඳ මහජන අදහස් විමසීම අද සිට ඇරඹෙයි
December 27, 2024 - 10:31 AM
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී අද (27) සිදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
එමෙන්ම ඌව පළාතේ මහජන විමසීම් ලබන 30වනදා සහ බස්නාහිර පළාතේ මහජන විමසීම් ලබන මස 10වනදා කොළඹදී සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම විමසීම් සඳහා යම්කිසි අයෙක්ට ඉදිරිපත් වීමට අවශ්‍යනම් 077 2943193යන දුරකථන අංකය ඔස්සේ whatsapp හරහා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.
එම කොමිෂන් සභාවේ සන්නිවේදන අංශයේ අධ්යක්ෂ ජයනාත් හේරත් ප්‍රකාශ කළේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් වාර්තාව ජනවාරි 17වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
(lknews)