රාගම වෙඩි තැබීමක් – 3ක් රෝහලේ

December 15, 2023 - 9:05 AM

රාගම - වල්පොල ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තුන් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (14) මෙම සිදුවීම වූ බව සඳහන්.

17 හැවිරිදි තරුණයෙකු, වයස අවුරුදු හතලිහක් පමණ වූ අයෙක් සහ ඔහුගේ මව මෙලෙස රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ.
(lknews.lk)