දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

March 05, 2024 - 9:12 PM
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිට වූ බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ, අද පස්වරුවේ දුම්රිය බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.
(lknews.lk)