දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

May 17, 2025 - 9:10 AM
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඒ හේතුවෙන් දුරගමන් සේවා තාවකාලිකව නැවතී ඇති බවයි.

මේ අතර දුම්රිය 23ක් පමණක් උදෑසන ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

(lknews)