අද සිට දුම්රිය වැඩ වර්ජනයකට සැරසෙයි

March 05, 2024 - 12:27 PM
අද (5) මධ්‍යම රත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසනවා.

තවත් වෘත්තිය සමිති ද මේ සඳහා එක් වන බව එම සංගමයේ සභාපති ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම වැඩවර්ජනය සඳහා දුම්රිය නියාමක සංගමය, දුම්රිය රියදුරු සංගමය හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය එක් වනවා.
(lknews.lk)