පළාත් 3 කට හෙට පස්වරුවේ වැසි

March 13, 2024 - 3:23 PM
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල වියළි කාලගුණික තත්වය තවදුරටත් පවතින බවයි.
(lknews.lk)