එජාපය සහ සජබය එක් කිරීමේ වගකීම රාජිත භාරගනී
January 10, 2025 - 12:42 PM
හිටපු අමාත්‍යවරයෙක් වන රාජිත සේනාරත්න විසින් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ වගකීම ස්වේච්ඡාවෙන්ම භාරගෙන තිබෙනවා.
ඒ පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ දෙක ඒකාබද්ධව තරඟ කළ යුතු බවට බොහෝ පාර්ශවයන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි.
එමෙන්ම ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පළාත් පාලන ආයතනවල විශේෂ විධිවිධාන පිළිබඳ පනත් කෙටුම්පතද සභාගත කර තිබෙනවා.
(lknews)