රාමසාන් උපවාසය අදින් ආරම්භ වෙයි

March 12, 2024 - 10:21 AM
ශ්‍රී ලංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස සමය අදින් ආරම්භ වුණා.

ඉස්ලාමීය ආගමික උත්සව අතර ප්‍රමුඛතම වතාවතක් ලෙස සැළකෙන රාමසාන් උත්සවය ලොව පුරා මුස්ලිම්වරුන් සමරන්නේ දිවා කල උපවාසයේ නිරත වෙමින්.
(lknews.lk)