ඉන්දීය සබඳතා පිළිබඳව රනිල්ගෙන් උපදෙස්
November 29, 2024 - 4:01 PM
වත්මන් රජය ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඔහු ඉන්දියාවේ පිරිසිදුම නගරය වන ඉන්ඩෝර් නගරයේද සංචාරයක නිරතවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)