රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට

July 26, 2024 - 9:41 AM
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ඇප මුදල් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා විසින් අද (26) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී තැම්පත් කළා.

(lklnews)