රන්ජිත් මද්දුම බණ්ඩාරට සජබයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්
November 19, 2024 - 8:59 PM
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(lknews.lk)
(lknews.lk)