ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක්
May 01, 2025 - 10:43 AM
මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගීන් 5,018 දෙනෙක් වාර්තා වී ඇති බවයි.
(lknews.lk)
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගීන් 5,018 දෙනෙක් වාර්තා වී ඇති බවයි.
(lknews.lk)