පසුගිය වසරේදී වාර්තාගත බදු ආදායමක්
January 03, 2025 - 6:57 PM
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024දී මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම රැස් කරගෙන තිබෙනවා.
ඒ රුපියල් මිලියන 1,958,088ක් ලෙසයි.
2023 වසරට සාපේක්ෂව එය රුපියල් මිලියන 392,229ක වර්ධනයක් වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි වර්ධන වේගය සටහන් වන්නේ 25.1%ක් ලෙසයි.
(lknews)
ඒ රුපියල් මිලියන 1,958,088ක් ලෙසයි.
2023 වසරට සාපේක්ෂව එය රුපියල් මිලියන 392,229ක වර්ධනයක් වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි වර්ධන වේගය සටහන් වන්නේ 25.1%ක් ලෙසයි.
(lknews)