කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
May 24, 2025 - 5:58 PM
සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය නිසා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
(lknews)
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
(lknews)