පාන් මිල අඩු කරයි

July 26, 2024 - 10:31 AM
පාන් ගෙඩියක මිල රු. 10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව එහි සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කළා.

(lknews)