කෙහෙළිය ඇතුළු 4 දෙනෙකුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරයි

March 14, 2024 - 3:42 PM
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහිව ඇප ලබාදීම අධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළා.

ඒ, තත්වයෙන් බාල ඹෟෂධ ගෙන ඒමේ නඩුව අවසන් වන තෙක්.
(lknews.lk)