හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුව ඉහළ නංවමින් ගැසට්ටුවක්

December 19, 2023 - 10:02 AM
හැඳුනුම්පතක් හෝ එහි අනුපිටපතක් ලබා ගැනීමට අවශ්‍ය ඩිජිටල් ඡායාරූප පිටපත් සඳහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු අය කළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින්. 
 
අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්...
(lknews.lk)