අඩු අදායම්ලාභී පවුල් සඳහා රජයෙන් සහනයක්

March 19, 2024 - 2:23 PM
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් මාස 2ක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
(lknews.lk)