Respect your cat day අද

March 28, 2024 - 2:19 PM
Respect your cat day අදට (28) යෙදී තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල් මේ දිනයේදී තමන් සුරතලා ලෙස ඇතිදැඩි කරන පූස් මිතුරාට කෑම, බීම ආදියෙන් සංග්‍රහ කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)