ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට විශ්‍රාමික දීමනාවක් දෙයි

April 09, 2024 - 3:20 PM
ටවර් හෝල් රඟහල පදනම විසින් ක්‍රියාතමක කරන විශ්‍රාමික කලාවකරුවන් සඳහා විශ්‍රාමික දීමනාවක් ලබාදීමේ වැඩසටහන යටතේ අවුරුදු දීමනා ප්‍රධානයක් පවත්වා තිබෙනවා.

එය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අප්‍රේල් මස සිට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩිකරද තිබෙනවා.


(lknews.lk)