විජයදාසට අග්‍රාමාත්‍ය ධූරය අහිමි කළ පිරිස හෙළිකරයි

August 08, 2024 - 11:21 AM
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය අරගල සමයේදී තමාට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව විජේදාස රාජපක්‍ෂ පවසනවා.  

එහෙත් පොදුජන පෙරමුණේ පිරිසක් තමාට එය අහිමි කළ බව ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

(lknews)