ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ක්‍රියාත්මකයි

April 11, 2024 - 12:57 PM
මෙම වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ එහි ඊළඟ අදියර වශෙයන් මැයි මස 6 වෙනිදා දක්වා ඡන්ද හිමියන්ගේ හිමිකම් ඉල්ලීම් කාලය පවතින බවයි.

(lknews.lk)