වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ගැසට්ටුව අවලංගු කරයි

July 24, 2024 - 9:25 AM
වතු කම්කරු දෛනික වැටුප ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේ රු. 1,700ක වතු කම්කරු දෛනික වැටුප් වැඩි වීම වැටුප් මණ්ඩලය හරහා ගෙවීමට උපදෙස් ලබා දී ඇති බවයි.

(lknews)