රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වෙයි

December 24, 2023 - 3:49 PM
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු වුණා.

තවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියකු ලෙස රෙක්ස් කොඩිප්පිලි මහතා චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයක් තුළින් සිය රංග ප්‍රතිභාව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගියා.
(lknews.lk)