බලපත්‍ර නොමැතිව සහල් ආනයනයට අවසර

December 03, 2024 - 3:37 PM
ආනයන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනයට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ වෙළෙඳපොළේ පවතින නාඩු ඇතුළු සහල් හිඟය සහ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා වී ගොවිතැනට සිදුව ඇති හානි හේතුවෙන්.

ඒ අනුව මෙම අවසරය දෙසැම්බර් 20වනදා දක්වා බලපැවැත්වෙනවා.

(lknews)