දරුවන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්
January 05, 2025 - 4:32 PM
පාසල් ආරම්භ වීමත් සමඟ දරුවන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇති වී තිබෙන බව සෞඛ්‍ය අංශය සඳහන් කළා.
මේ හේතුවෙන් විවිධ වෛරස් කාණ්ඩවල ශ්වසන රෝග එලෙස ව්‍යාප්ත විය හැකි බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ දිනවලදී දරුවන්ගේ සෞඛ්යාරක්ෂිතභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කළා.
(lknews)