මැණික් ගගේ ජල මටට්ම ඉහළ යාමේ අවදානම් තත්ත්වයක්

December 29, 2023 - 3:00 PM
මැණික් ගගේ ජල මටට්ම ඉහළ යාමේ අවදානමක් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

ඒ වෙහෙරගල ජලාශයේ ⁣වාන්දොරටු විවෘත කිරීමත් සමඟයි. 
 
මේ හේතුවෙන් ගඟ දෙපස සහ බැතිමතුන්ට විමසිලිමත්වන්නැයි එම මධ්‍යස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා.
(lknews.lk)