කුඩා ළමුන් අතර උණ රෝගය පැතිරීමේ අවදානමක්

November 11, 2024 - 7:08 PM
මේ දිනවල දරුවන් අතර උණ රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.


(lknews.lk)