ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වසා දමයි

November 09, 2023 - 2:02 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය, කොළඹ විද්‍යා මාවත ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණා. 

ඒ පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන්. 
 
එමෙන්ම මේ වන විට ටොරින්ටන් හන්දියේ මේට්ලන්ඩ් පාරෙන් ගමනාගමනය සහ ප්‍රවේශය අවහිර කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත කිසිඳු විරෝධතාවක් ඇතිවීම වැලැක්වීම සඳහා පොලිසිය සහ හමුදා නිලධාරීන් යොදවා තිබෙනවා.
(lknews.lk)