රෝහිතගේ දියණිය අත්අඩංගුවට
July 30, 2025 - 5:14 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධනගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන දූෂණ මර්ධන ඒකකයට භාරවී ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.
ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ වලාන දූෂණ මර්ධන ඒකකයට භාරවී ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.
ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)