බැටරියක් සහිත වහලය මත සවිකරන සූර්ය පැනල ගාස්තු වැඩි කරයි
June 22, 2025 - 3:23 PM
බැටරියක් සහිත වහලය මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම ඒකකයකට රු.45.80ක් දක්වා වැඩි කර තිබෙනවා.
මෙම මිල ලංකා විදුලි බල මණ්ඩලය විසින් සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කළා.
(lknews.lk)
මෙම මිල ලංකා විදුලි බල මණ්ඩලය විසින් සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කළා.
(lknews.lk)