රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි

November 27, 2023 - 3:59 PM
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර මේ බව සදහන් කළ ලිපිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)