රොෂාන් රණසිංහ විපක්ෂයට?

December 13, 2023 - 8:49 AM
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

අද (13) පාර්ලිමේන්තුවේදී අයවැය තෙවැනි වර කියවීමට නියමිතයි.

එහිදී ඊට විරුද්ධව ඡන්දය ලබා දී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews.lk)