රුපියල් 3000 වැඩිහිටි දීමනාව අද සිට
November 22, 2024 - 3:54 PM
අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජිවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට සිය ගිණුම් වෙත බැර කිරීමට සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (22) සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් ලබාගත හැකියි.
අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් 511,086 දෙනෙක් සඳහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලබනවා.
(lknews.lk)
ඒ අනුව අද (22) සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් ලබාගත හැකියි.
අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් 511,086 දෙනෙක් සඳහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලබනවා.
(lknews.lk)