රුපියල යළි නැගිටියි

July 24, 2024 - 2:45 PM
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (24) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රු. 299.07ක් සහ ඩොලරයේ විකුණුම් මිල රු. 308.39ක් ලෙස සටහන් වනවා.

ඊයේ (23) ඩොලරයේ ගැනුම් මිල රු. 299.29ක් සහ විකුණුම් මිල රු 308.54ක් ලෙස සටහන් වුණා.

(lknews)