ඩොලරයට සාපේක්ෂව රුපියල 2.3%කින් අවප්‍රමාණය වෙයි

June 01, 2025 - 5:24 PM
2025 වසරේ මුල් මාස 05 අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.3%කින් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේ මෙම වසරේ මෙරට දළ නිල සංචිත අදාළ කාලය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක් ලෙස සටහන් වූ බවයි.

(lknews.lk)