වසරේ මේ දක්වා කාලය තුළ රුපියල 2%කින් අවප්‍රමාණය වෙයි
April 20, 2025 - 5:41 PM
වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2%කින් අවප්‍රමාණය වී තිබෙනවා.
පෙර සතියට සාපේක්ෂව ගත වූ සතියේ සංචිත මුදල් පුළුල් ලෙස නොවෙනස්ව පැවති බවයි ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේ.
කෙසේ වෙතත් විදේශීය ආයෝජකයන් සතු භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 2%කින් පහළ ගොස් ඇති බවයි.
(lknews.lk)