ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් ඉහළට

August 02, 2024 - 11:32 AM
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (02) දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රු. 297.64ක් සහ ඩොලරයේ විකුණුම් මිල රු. 306.93ක් ලෙස සටහන් වනවා.

ඊයේ (01) ඩොලරයේ ගැනුම් මිල රු. 297.79ක් සහ විකුණුම් මිල රු  307.08ක් ලෙස සටහන් වුණා.

(lknews)