රුපියල ඉහළ යයි

July 11, 2024 - 5:21 PM
අද (11) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 299.04ක් වන අතර විකුණුම් මිල රු. 308.34ක් ලෙස සටහන් වනවා.

(lknews)