රුපියල යළි නැගිටියි

July 22, 2024 - 12:39 PM
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (22) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.89ක් සහ විකුණුම් මිල රු. 308.19ක් ලෙස සටහන් වනවා.

පසුගිය සතියේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 299.23ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රු. 308.53ක් ලෙස සටහන් වුණා.

(lknews)