රුපියල තවදුරටත් ඉහළට

December 05, 2024 - 11:55 AM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.09ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ 294.69ක් ලෙසයි.

(lknews)