රුපියල ඉහළට

March 10, 2024 - 9:51 AM
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ගත වූ සතියේ සියයට 5.2 කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අනෙකුත් ප්‍රධාන මුදල් වර්ග වලට සාපේක්ෂව ද රුපියලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
(lknews.lk)