රුපියල තවත් ඉහළට

July 25, 2024 - 12:13 PM
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (25) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රු. 298.94ක් සහ ඩොලරයේ විකුණුම් මිල රු. 308.24ක් ලෙස සටහන් වනවා.

ඊයේ (24) ඩොලරයේ ගැනුම් මිල රු. 299.07ක් සහ විකුණුම් මිල රු 308.39ක් ලෙස සටහන් වුණා.

(lknews)