චෙන්නායි කණ්ඩායමේ නව නායකත්වය රුතුරාජ් වෙත

March 21, 2024 - 5:05 PM
IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නව නායකත්වය ලබා දී ඇත්තේ, රුතුරාජ් ගයික්වාඩ් වෙතටයි.
(lknews.lk)