සජබයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්රීවරු නම් කරයි
December 12, 2024 - 6:08 PM
සමඟි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්රී ධූර 04 සඳහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරු වන දමිළ ප්රගතශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ලේකම් නිෂාම් කාරියප්පා, සමස්ත ලංකා මහජන කොංග්රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තුගේ නම් මෙලෙස යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)