SL Vs AFG | ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 309ක ඉලක්කයක්

February 11, 2024 - 6:23 PM
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් රැස් කළා.

Charith Asalanka ලකුණු 97ක් සහ Kusal Mendis ලකුණු 61ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Azmatullah Omarzai කඩුලු 3ක් සහ Noor Ahmad, Qais Ahmad, Fazalhaq Farooqi එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට හිමිවන ඉලක්කය ලකුණු 309ක්.
(LKNEWS)